WATCH – “දෙවන තරගය දිනන්න හොද සැලසුමක් තියෙනවා” – Janith Liyanage #WIvSL

4

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන එක්දින තරගය හෙට (07) අලුයම පැවැත්වීමට නියමිතයි. තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ජනිත් ලියනගේ මෙසේ අදහස් පලකලා.