WATCH – “නායකයා විදිහට මට කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා” – කුසල් මෙන්ඩිස් #WIvSL

5

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස නායක කුසල් මෙන්ඩිස් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පලමු එක්දින තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පලකලා.