WATCH – Youth Plus  | Fun එකක් ගමු ද ?  | Union Assurance Cricket fest 2026

1

Union Assurance Cricket fest 2026 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය පසුගිය මැයි මස 10 වන දින කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. මෙයට Union Assurance ආයතනයේ දිවයින පුරා පිහිටි විවිධ ශාඛා වල සේවය කරන සේවක සේවිකාවන් බොහෝ පිරිසක් සහභාගී වූ අතර මේ එම තරඟාවලියේ සුවිශේෂී අවස්ථා සහ එයට සහභාගී වූ පිරිස සමඟින් The Papare මාධ්‍යවේදී දේශිත පීරිස් සමඟ සිදු කරන ලද Youth Plus 65 වන දිගහැරුමයි.