WATCH – 20 වෙනි රන් මහා සටනේ වැඩි වාසි කාටද? | 20th Battle of the Golds – Preview

10

කොළඹ ඩී. එස් . සේනානායක  විද්‍යාලය සහ කොළඹ මහානාම  විද්‍යාලය අතර පැවැත්වෙන “රන් මහා සටන ” 20 වැනි දිගහැරුම මැයි මස 8, 9 සහ 10 යන දිනවල කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.