පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවැත්වෙන 74 වෙනි රන් මහා සටන මාර්තු මස 20, 21 සහ 22 යන දිනවල මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමීව පැවැත්වෙන 33 වෙනි එක්දින මහා තරගය මාර්තු මස 29 වෙනිදා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙනු ඇති.

















