The ICC Fan Parks – ICC Men’s T20 World Cup 2026 program was held in agrand manner on Sunday, March 8th at Muttavelli Stadium, Jaffna, alongside the T20 World Cup Final between India and New Zealand.
Cricket fans gathered to enjoy the electrifying atmosphere as they watched the IND vs NZ final live on giant screens. The event also featured exciting fan games, entertainment activities, and a variety of food and beverages, creating an unforgettable experience for everyone who attended.
Experience the energy, passion, and celebration of cricket from ICC Fan Parks – Jaffna.
ඉන්දියාව සහ නවසීලන්තය අතර ලෝක කුසලාන අවසාන මහා තරඟයට සමගාමීව ICC Fan Parks – ICC Men’s T20 World Cup 2026 වැඩසටහන පසුගිය මාර්තු මස 8 වන ඉරිදා යාපනය මුට්ටවේලී ක්‍රීඩාංගනයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. එහිදී ප්‍රේක්ෂකයන්ට පුළුල් තිර මඟින් ඉන්දියාව සහ නවසීලන්තය අතර තරඟය සජිවීව නැරඹීමේ අවස්ථාව මෙන්ම විවිධ විනෝද ක්‍රීඩා වලට සහභාගී වීමටත් ආහාර පාන ගණනාවක රස බැලිමටත් අවස්ථාවත් හිමි විය.

















