2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයෙන් පාකිස්තානය ලකුණු 5ක ජයක් වාර්තා කළා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.