WATCH – ශ්‍රී ලංකා සිම්බාබ්වේ ගැටුමේ රසමුසු අවස්ථා – ICC Fan Parks – ICC Men’s T20 World Cup 2026

2

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ලෝක කුසලාන තරඟයට සමගාමීව ICC Fan Parks – ICC Men’s T20 World Cup 2026 වැඩසටහන පසුගිය පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා කටුනායක – රද්දොළුගම ක්‍රීඩාංගනයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. එහිදී ප්‍රේක්ෂකයන්ට පුළුල් තිර මඟින් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරඟය සජිවීව නැරඹීමේ අවස්ථාව මෙන්ම විවිධ විනෝද ක්‍රීඩා වලට සහභාගී වීමටත් ආහාර පාන ගණනාවක රස බැලිමටත් අවස්ථාවත් හිමි විය.

මේ එම වැඩසටහන විශේෂ අවස්ථා ඇතුළත් කරමින් Thepapare මාධ්‍යවේදිනී බුද්ධි නාකන්දල සමඟ සිදු කරන ලද පටිගත කිරීමයි.