WATCH – 2026 මාර්තු උන්මාදයේ පළමු වෙඩිමුරය සුලෝහිත සංග්‍රාමයෙන්! | 96th Battle of the Maroons – Preview

8

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන “සුලෝහිත සංග්‍රාමය ” 96 වැනි දිගහැරුම පෙබරවාරි මස 27, 28 සහ මාර්තු මස 1 දා, යන දිනවල කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.