WATCH – “සිමෙන්තියක ගහනවා වගේ ලකුණු 146 කොහොමහරි ගහන attitude එකක් පෙනුණේ” – Russel Arnold #SLvENG

21

2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සමඟ තරගයෙන් එංගලන්තය ලකුණු 51ක ජයක් වාර්තා කළා. ඒ පිළිබඳව ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආනල්ඩ් ThePapare වෙත මෙලෙස අදහස් ප්‍රකාශ කළා.