WATCH – “පැතුම් hard worker කෙනෙක්. කණගාටුයි, පැතුමත් කිව්වා ඉවර වෙනකන් ගහමු කියලා” – Kusal Mendis #SLvAUS

11

2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ThePapare වෙත මෙලෙස අදහස් ප්‍රකාශ කළා.