WATCH – Ground එකේ feel එකම Led Wall එකෙන් – ICC Fan Parks – ICC Men’s T20 World Cup 2026  

1

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ලෝක කුසලාන තරඟයට සමගාමීව ICC Fan Parks – ICC Men’s T20 World Cup 2026 වැඩසටහන පසුගිය පෙබරවාරි මස 8 වන ඉරිදා මොරටුව සොයිසාපුර ක්‍රීඩාංගනයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. එහිදී ප්‍රේක්ෂකයන්ට පුළුල් තිර මඟින් ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරඟය සජිවීව නැරඹීමේ අවස්ථාව මෙන්ම විවිධ විනෝද ක්‍රීඩා වලට සහභාගී වීමටත් ආහාර පාන ගණනාවක රස බැලිමටත් අවස්ථාවත් හිමි විය.

මේ එම වැඩසටහන පිළිබඳ ප්‍රේක්ෂක අදහස් ඇතුළත් කර Thepapare මාධ්‍යවේදිනි බුද්ධි නාකන්දල සමඟ සිදු කරන ලද පටිගත කිරීමයි.