WATCH – වනිඳු ලෝක කුසලානයේ ඉදිරි තරග ක්‍රීඩා කරයි ද? – #SLvIRE Cricketry

13
2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි මේ.