WATCH – “අවස්ථාව ලැබුණාම රට දිනවන එක තමයි මගේ ජොබ් එක” – Kamindu Mendis #SLvIRE

12
2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ පිළිබඳව තරගයේ වීරයා වූ කමිඳු මෙන්ඩිස් මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.