WATCH – “ක්‍රීඩකයෙක් එක්වරම ඉවත් කරන්න අමාරුයි; කමිඳු ඉවත් කළේ වැඩි කැමැත්තට” – දසුන් ශානක #SLvENG

3

2026 එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු විස්සයි විස්ස තරගය හෙට (ජනවාරි 29) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දසුන් ශානක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.