WATCH – මංගල පළමු පෙළ ශතකය ජයග්‍රාහී අවසන් මහා තරගයක දී වාර්තා කළ – Asitha Wanninayake | Powerplay Season 2

10

කුරුණෑගල ප්‍රදේශයේ උපත ලබමින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ  ඉගෙනුම ලබා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ  කණ්ඩායම නියෝජනය කළ, අසිත වන්නිනායක Powerplay Season 2 වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.