WATCH – “පිතිකරුවන්ට ශ්‍රී ලංකා ඉනිම හොඳින් අවසන් කරන්න බැරි වුණා” – ධනංජය ද සිල්වා #SLvENG

3

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අද (ජනවාරි 24) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති දෙවෙනි එක්දින තරගයෙන් එංගලන්ත කණ්ඩායම කඩුලු 5ක ජයක් වාර්තා කළා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.