WATCH – ඇන්ඩර්සන් – තෙන්ඩුල්කාර් කුසලානයේ උණුසුම වැඩි කළ තෙවැනි ටෙස්ට් තරගය – Cricket Watarawuma #AUSvSL

319

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය, Major Clubs සීමිත පන්දුවාර තරගාවලිය සහ එක්දින ශ්‍රේණිගත කිරීම්වල නවතම තත්ත්වය සහ ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය යන සියල්ල ගැන දැනගන්න ශනුක ගමගේ සහ මලින්ද ස්වර්ණමාල් ගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.

https://www.youtube.com/watch?v=rGXZAI0L6Vk