WATCH – කණ්ඩායම් මෙහෙය වීමේ වගකීම ළහිරු උදාර සහ පසිඳු සූරියබණ්ඩාර හට – Cricket Watarawuma

381

වයස අවුරුදු 19න් පහළ Sri Lanka Youth League තරගාවලිය, ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය, Major Clubs සීමිත පන්දුවාර තරගාවලිය සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ කොදෙව් සංචාරය යන සියල්ල ගැන දැනගන්න ශනුක ගමගේ සහ මලින්ද ස්වර්ණමාල් ගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න