WATCH – වැස්සෙන් බාධා ආවත් ශ්‍රී ලංකාව කොළඹ Test තරගයෙන් ඉදිරියෙන් – #SLvBAN 2nd Test – Day 1 Cricketry

18

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද (ජූනි 25) කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි මේ.