බංග්ලාදේශ කණ්ඩායමේ 2025 ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් දෙපිල අතර ප්‍රථම ටෙස්ට් තරගය එළැඹෙන අඟහරුවාදා (ජූනි 17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවත්වූ NDB Cricket Chat වැඩසටහනයි මේ.