WATCH – පළමු විස්සයි විස්ස ජයත් මහානාමයට; සිතුම් විහඟගෙන් සුපිරි ඉනිමක් – Cricket Watarawuma

311

2025 වසරේ පාසල් මහා තරග, Major Clubs T20 තරගාවලිය, ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ කොදෙව් සංචාරය, PSL තරගාවලිය සහ IPL තරගාවලිය යන සියල්ල ගැන දැනගන්න ශනුක ගමගේ සහ මලින්ද ස්වර්ණමාල් ගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.