WATCH – 2019න් පසු විසඳුමක් ලැබූ සහෝදරයින්ගේ සංග්‍රාමය – Cricket Watarawuma

479

2025 පාසල් මහා තරග, වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය, අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ශනුක ගමගේ සහ මලින්ද ස්වර්ණමාල් ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන නරඹන්න.