WATCH – ශාරුජන්, විමත් සහ ප්‍රවීන් කැපී පෙනෙන දස්කම් අතරට – Cricket Watarawuma

306

Prima වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League තරගාවලිය, බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය, වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය, Abu Dhabi T10 2024 තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ලක්සිසි ද සිල්වා සහ මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන හෙට  (දෙසැම්බර් 6) පෙ.ව. 8.00ට ThePapare TV ඔස්සේ නැරඹිය හැක.