WATCH – “DLS වරද්දගෙන දකුණු අප්‍රිකාව අන්තිමට තරගය සම කර ගත්තා” – ජෙහාන් මුබාරක් #SAvSL

382

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය 2024 අතරතුර 2003 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ජෙහාන් මුබාරක් මෙලෙස සිය මතකය අවදි කළා.