WATCH – “පැතුම්ට අංක එකේ පිතිකරුවා වෙන එකට වඩා දෙයක් කරන්න පුළුවන්” – සනත් ජයසූරිය #SLvSA

476

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී (නොවැම්බර් 21) පැවැත්වුණා. එහි දී ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.