WATCH – “Bat කරන්න එද්දි pitch එක ගැන හිතුවේ නැහැ” – Charith Asalanka #LPL2024

491

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ 15වැනි තරගයෙන් Kandy Falcons පරදා කඩුලු 4ක ජයක් ලැබීමට Jaffna Kings කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Jaffna Kings නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.