WATCH – ශතකය අහිමි වීම ගැන පැතුම්ගේ අදහස? – Pathum Nissanka Interview #LPL2024

364

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ හත්වැනි තරගයෙන් Dambulla Sixers පරදා ලකුණු 30ක ජයක් ලැබීමට Jaffna Kings කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Jaffna Kings කණ්ඩායමේ පැතුම් නිස්සංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.