WATCH – “මම කැමැත්තෙන් නොම්බර 3ට ආවේ” – Avishka Fernando #LPL2024

435

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ සිව්වැනි තරගයෙන් Dambulla Sixers පරදා කඩුලු 4ක ජයක් ලැබීමට Jaffna Kings කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Jaffna Kings කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.