WATCH – “අපේ කණ්ඩායම හොඳ fielding effort එකක් දීලා කඩුලු ලබා ගත්තා” – Niroshan Dickwella #LPL2024

517

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ දෙවැනි තරගයෙන් Jaffna Kings පරදා කඩුලු 5ක ජයක් ලැබීමට Galle Marvels කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Galle Marvels නායක නිරෝෂන් දික්වැල්ල මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.