WATCH – මුල් පෙළ අසාර්ථක වූ ශ්‍රී ලංකාවේ පළමු පුහුණු තරගය – Cricket Watarawuma

662

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පුහුණු තරගවල තතු, විශ්ව ප්‍රනාන්දු සහභාගී වන එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ තතු, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තතු, ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ තතු,  අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියේ තතු සහ වයස අවුරුදු 23න් පහළ කාන්තා NSL විස්සයි විස්ස තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ මලින්ද ස්වර්ණමාල් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.