WATCH – ‘අපිට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් ගොඩක් ඉන්නවා’ – Mathews | SL Team Departure for T20 WC 2024

566

2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (13) දිවයිනෙන් පිටත් වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍යයට මෙලෙස අදහස් පළකර සිටියා.