WATCH – මතීෂ පතිරණ ලෝක කුසලානයට පෙර සුව වෙයිද? – Upul Tharanga

542

එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සහ ශ්‍රී ලංකා සංචිතය පිළිබඳව අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් අද (මැයි 13) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්වුණා. එහි දී තේරීම් කමිටු සභාපති උපුල් තරංග, තේරීම් කමිටු සාමාජිකයන් වන දිල්රුවන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස් මෙලෙස අදහස් දැක්වූවා.