WATCH – අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය යළිත් මහානාම විද්‍යාලයට – Cricket Watarawuma

529

2024 වසරේ පාසල් මහා තරග තතු, වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ දෙදින ක්‍රිකට් තරගාවලියේ තතු, National Super League සිව්දින තරගාවලියේ තතු, ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තතු, කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් සචින් පීරිස් සහ මලින්ද ස්වර්ණමාල් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.