VideosSinhala WATCH – ආරාධනා කරන්න එයා රිටයර් වෙලා නැහැ – Wanindu Hasaranga By Admin - 15/01/2024 593 FacebookTwitterPinterestWhatsApp 2024 වර්ෂය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකයින් පිළිබද දැනුවත් කිරීම වෙනුවෙන් මාධ්‍ය හමුවක් අද (15) පැවැත්වුණා. එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක Wanindu Hasaranga මෙසේ සිය අදහස් පැවසුවා.