WATCH – සුබවාදීව අවසන් වූ 2023 ක්‍රීඩා පිටිය – Sports Recap of 2023

1617

ක්‍රීඩා ඉසව් රැසකින් සමන්විත වූ 2023 ක්‍රීඩා පිටියේ සුවිශේෂි ජයග්‍රහණය රැසක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වෙද්දී, ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේත් නව ශූර ශූරියන් රැසක් අභිෂේක ලැබුවා. මේ අනපේක්ෂිත ප්‍රතිඵල රැසක් ගෙන දුන් 2023 ක්‍රීඩා පිටිය පිළිබඳ නැවත හැරී බැලීමක්.