WATCH – Sri Lanka Netball Initial Selection Trials – 2024

1450

2024 වසරේ පැවැත්වෙන ආසියානු කුසලානය ඇතුළු තරගාවලි ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සංචිත තේරීම සඳහා වන තේරීම් තරග දෙසැම්බර් මස 21 දා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.