WATCH – ආණ්ඩුකාර ‍සත්සාමාජික රග්බි කුසලානය එළිදැක්වේ – Inter Provincial Rugby Sevens 2023

829

ශ්‍රී ලංකා රග්බි පිටියට එක් වන නවතම තරගාවලිය ආණ්ඩුකාර කුසලාන සත් සාමාජික පළාත් රග්බි තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමට සහ කුසලාන එළිදැක්වීම සඳහා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (15) බස්නාහිර පළාත් සභාවේ දී පැවැත්වුණා.

>>Photos – Governor’s Cup 2023 | Press Briefing<<

>>More Rugby News<<