WATCH – අත්වැරදීම් වැඩියි; මමත් ඒකට වගකියන්න ඕනේ -Maheesh Theekshana #CWC23

471

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (30) පැවැත්වුණු තීරණාත්මක තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වුනා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මහීෂ් තීක්ෂණ මෙසේ සිය අදහස් පල කළා.

Coverage Powered by Lankatiles & Black Knight