WATCH – ශ්‍රී ලංකාව එංගලන්තය ඉතා පහසුවෙන් පරාජය කරයි | #SLvENG Cricketry – #CWC23 #CWC

904

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මූලික වටයේ තරගය අද (26) බැංගලෝර් හි දී පැවැත්වුනා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ. 

Coverage Powered by Lankatiles & Black Knight