2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මූලික වටයේ තරගය ඊයේ (26) බැංගලෝර් හි දී පැවැත්වුනා. තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදි ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පලකර සිටියා.
Coverage Powered by Lankatiles & Black Knight




![WATCH – Mandil gunawardana 59 [126] vs Kingswood | 119th Battle of The Maroons Hill Country Mandil gunawardana](https://www.thepapare.com/wp-content/uploads/IMG_0369-1-100x70.jpg)












