2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පස්වැනි තරගය හෙට (26) එංගලන්තය සමඟ බැංගලෝර් හිදී පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් සිය මූලික පුහුණුවීම්වල නිරත වුනා.

ThePapare is a comprehensive and interactive hub for news on Sri Lankan national, club and school sports.
Speak to the editor: [email protected]
Technical Support: [email protected]
Contact us: [email protected]