WATCH – අපි වැටීම් හමුවේ ඉදිරියටම ආපු කණ්ඩායමක් -Dasun Shanaka | Sri Lanka Team Departure-ICC World Cup 2023

525

ලබන ඔක්තෝම්බර් 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26 දා) රාත්‍රියේදී පිටත්ව ගිය අතර ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පළ කර සිටියා.