WATCH – පීඩනය වැඩි තැන් වලදී අපි හොඳටම කරලා තියෙනවා – Dasun Shanaka

710

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ මස 31 වැනිදා බංග්ලාදේශයට එරෙහිව මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.

Visual Credits – Sri Lanka Cricket