WATCH – පාකිස්තානයෙන් වාර්තාගත ලකුණක්; ශ්‍රී ලංකාවට වැරදුණේ කොතැනද? – #SLvPAK | 2nd Test – Day 3 – Cricketry

616

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනය අද (26) කොළඹ SSC ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. අද දිනයේ තරග විස්තර පිළිබඳ ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.