WATCH – පරිණත ක්‍රීඩකයෙක් විදිහට ලොකු පීඩනයක් – Angelo Mathews

571

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. අද දිනයේදී අර්ධ ශතකයක් රැස් කල ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය හමුවේදි මෙසේ අදහස් පලකලා.