WATCH – Super Six වටයට කලින් Scotland තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්යයි – Dialog Cricket Chat | #SLvSCO

735
2023 ICC එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ අවසන් තරගය හෙට ස්කොට්ලන්තය සමගින් පැවැත්වෙනවා. එම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන සූදානම ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ගෙන එන Dialog Cricket Chat වැඩසටහන.