WATCH – පිත්තට නව ජීවයක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් – Cricket Watarawuma

963

LPL 2023 තරගාවලියේ තරග කාලසටහන පිළිබඳ තතු, දකුණු අප්‍රිකානු ‘A’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තතු, කාන්තා නැගීඑන ආසියානු කුසලානයේ තතු, එළැඹෙන අන්තර් සමාජ තුන්දින තරගාවලියේ තතු මෙන්ම වයස අවුරුදු 15න් පහළ සහ 17න් පහළ බාලක පාසල් ක්‍රිකට් පිටියේ පුවත්. ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ සචින් දනංජය සහ මලින්ද ස්වර්ණමාල් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.