WATCH – මාර්තු උන්මාදයට තිත වැටෙද්දී දේශීය ක්‍රිකට් උන්මාදය ඇරඹෙයි – Cricket Watarawuma

331

ගෙවුණු සතියේ ක්‍රියාත්මක වුනු පාසල් මහා තරග උණුසුම, වෙළඳ සේවා තරග තතු, ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ ජපන් තරග සංචාරයේ තතු, අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියේ තතු. ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ මලින්ද ස්වර්ණමාල්, සචින් දනංජය සහ දමිත් වීරසිංහ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.