WATCH – වාර්තා ගත ජයක් ලැබූ සිංහයින් දෙවැනි ටෙස්ට් තරගයට සූදානම් | Sri Lanka Practice Session ahead of 2nd Test vs Ireland

108

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරග 2කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය හෙට (24) ගාල්ලේ දී ආරම්භ වෙනවා. ඒ සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මෙසේ සිය පුහුණුවීම් වල නිරත වුනා.